මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරු 43ක් සදහා විපක්ෂයේ අසුන් පැනවීමට සිදුව තිබේ.Sri Lanka Latest News
ඒ, මාලිමාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි වීම නිසාය.
ආණ්ඩු පක්ෂයට මෙවර ආසන 159ක් හිමිව තිබුණද ආණ්ඩු පක්ෂයට ආසන ඇත්තේ 116ක් පමණි.
ඒ අනුව ඉතිරි 43ට විපක්ෂයේ අසුන් පැනවීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කොට තිබේ.










