ආණ්ඩුවට විරෝධය පළ කරමින් පාරට බැස සිටින අහිංසක තරුණයන්ට තුවක්කු දික් කරමින් ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට ගියහොත් ඔවුන්ගේ ජීවිතවලට හෙණ ගසන බව චාල්ස් පියතුමා ප්‍රකාශ කළේය.
එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වන කුමන තරාතිරමක හෝ පුද්ගලයකු බල්ලෙක් ලෙස මියයන බව පියතුමා සදහන් කර සිටියේය.










