රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංචිපානි ඉම්රාන් ගේ පියාට මාළිගාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකර ඇත.
තුවාලකරු මේ වන විට රෝහල් ගත කොට ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත‍්‍රීරෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ප‍්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.










