මන්නාරම, තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කරයි.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පිරිසගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත්, තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.











