ජලනි ප්‍රේමදාස මැතිනියගේ ජන්ම දිනය නිමිති කොටගෙන ආශිර්වාද පින්කම් රැසක් සමග සේරුවාවිල රජමහා විහාරස්ථානයේදී ද පින්කම් මාලාවක් පැවැත්විණි.
සේරුවාවිල චෛත්‍ය රාජයාණන් වහන්සේ රාජයාණන් වහන්සේ අබියස මල් පහන් සුවඳ දුම් පූජාව මෙන්ම එම විහාරස්ථානයේ පිහිටි සිරිපතුල අනුරුවට වීදුරු ආවරණයක් යෙදීම ද එහිදී සිදුවිය.