• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා ජන්දය තියන්න! 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න! ඉන්දියාවේ ජිනීවාවලදී ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් දෙයි!

March 5, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
පළාත් සභා ජන්දය තියන්න! 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න! ඉන්දියාවේ ජිනීවාවලදී ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දියාව ආණ්ඩුවට බලකර සිටින බව ඉන්දියාව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී අවධාරණය කොට ඇත.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉන්දීය නිත්‍ය නියෝජිතයා වන ඉන්ද්‍රමනී පාණ්ඩේ මහතා ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව පෙන්වා දී ඇත.

ලංකාව දෙමළ ජාතිකයන්ගේ ඉල්ලීම්වලට සවන් දිය යුතු බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා එහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවද ඒ මහතා ‌සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

සොෆ්ට්ලොජික් අශෝක් බංග්ලාදේශයත් අල්ලයි! සුපිරි සමාගමක්ම එකවර මිලදී ගනී!

Next Post

හාල් ගැන අමුතුම හෙළිදරව්වක්! බන්දුලට මහින්දානන්දට බැසිල්ට ලොකු චෝදනාවක්! අවුරුදු කන්නත් හාල් නැති වෙයිලු! (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper