සුපිරි 12 දෙනාගේ තරග වටය අරඹමින් අද පැවැති පළමු තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු පිල පරදවමින් ලකුණු 89ක ජයක් ලැබීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 200ක් රැස් කළේය.
ඊට පිළිතුරු වශයෙන් නවසීලන්තයට ලබා ගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 111ක් පමණි.










