• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා දෙවැනි කසාදයක් කරගෙන! තාත්තා බාර ගන්න බෑ කියලා! අවුරුදු 15ක දරුවෙක් අවුරුදු 4ක් පුරා ගුටි කමින් ළඟ ගෙයක බැලමෙහෙවර කරලා!

October 22, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අම්මා දෙවැනි කසාදයක් කරගෙන! තාත්තා බාර ගන්න බෑ කියලා! අවුරුදු 15ක දරුවෙක් අවුරුදු 4ක් පුරා ගුටි කමින් ළඟ ගෙයක බැලමෙහෙවර කරලා!
Share on WhatsAppShare on Facebook

වසර 4ක් පුරා දරුවෙකුට අමානුෂික ලෙස පහරදෙමින් වදහිංසා කළ සිදුවීමක් කැලණිය දිප්පිටිගම ප්‍රදේශයෙන් වාර්තා විය.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම දරුවා හැදී වැඩුණු නිවසේ සිටි හිමිකරුවන් විසින් දරුවාට පහරදී බැල මෙහෙවරකම් සිදුකරගෙන ඇති බවය.

මෙම දරුවාගේ මව දෙවැනි විවාහයක් කරගැනීමත් සමග ස්වාමිපුරුෂයා දරුවාට ඇති අකමැත්ත හේතුවෙන් ඔහුව අසල්වැසි නිවසකට භාරදීමට, මව කටයුතු කර තිබේ.

ඒ මීට වසර 4කට පෙරය.

එතැන් සිට කැලණිය දිප්පිටිගම ප්‍රදේශයේ අසල්වැසි නිවසක ජීවත් වූ මෙම දරුවා ඒ නිවසේ කාන්තාවගෙන්, ඇගේ ස්වාමියාගෙන් සහ දියණියගේ පහරකෑම්වලට ලක්වී ඇත.

එමෙන්ම සිය අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගනිමින් නිවසේ බැල මෙහෙවරකම් සිදුකිරීමටද සිදුවී ඇත්තේ මෙම දරුවාටය.

එලෙස දුක්ඛිත ජීවිතයක් ගත කළ මෙම දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් දුටු පාසල් ගුරුවරුන් ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

එහිදී ගුරුවරුන්ට දැනගැනීමට හැකිවී ඇත්තේ දරුවා පහරදීම් හා වදහිංසාවලට නිරන්තරයෙන් ලක්වී ඇති බවය.

කැලණිය දළුගම ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මෙම දරුවා කඳුළු සලමින් තමා මුහුණදුන් අමිහිරි සිදුවීම් පවසා තිබුණි.

“කරදරයක් නොවී වහ බෝතලයක් අරගෙන බීපං කිව්වා..” යනුවෙන් ද දරුවා එහිදී පවසා තිබුණි.

මේ පිළිබඳව දරුවාගේ මව ද පාසලට ගෙන්වා දැනුවත් කළද ඇය ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඇති අතර පසුව අදාළ කාන්තාව දැනුවත් කිරීමටද ගුරුවරුන් කටයුතු කර ඇත.

එහිදී අදාළ කාන්තාව ගුරුවරුන්ට ද තර්ජනය කර ඇති බව වාර්තා විය.

අනතුරුව ගුරුවරුන් පෑලියගොඩ පොලීසිය දැනුවත් කළ අතර එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පැමිණ දරුවා ව ඊයේ පොලීසියට රැගෙන ගොස් තිබුණි.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ දරුවා දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස පහරකෑම්වලට ලක්වී ඇති බවය.

දරුවා ජීවත් වූ නිවසේ කාන්තාවද පෑලියගොඩ පොලීසියට පැමිණි අතර ඇයගෙන් ද පොලීසිය ප්‍රශ්න කර තිබේ.

මේ වනවිට දරුවා පොලිස් ආරක්ෂාව මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන පෑලියගොඩ කාන්තා හා ළමා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක තමරා දුෂාන්ති ද සිල්වා මහත්මිය පැවසුවේ එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව නිවැසියන් සහ ඔහුගේ මව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවය. -දෙරණ

SendShareShare
Previous Post

පළමු තරගයෙන්ම සත්කාරක ඔස්ට්‍රේලියාව නවසීලන්තයෙන් සුපිරි කෑමක් කයි!

Next Post

අද මැච් එකේදී සුපර් මෑන් වගේ පියාඹගෙන ගිහින් පිලිප්ස් ගත්තු සුපිරිම කැච් එක! (VIDEO)

MORE NEWS

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Load More
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.