අපේ රටේ ජනතාවට වස කවන පුද්ගලයන් සොයා වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, ඊට සම්බන්ධ ප්‍රමිතිය සොයන ආයතන මේ සම්බන්ධයෙන් වගකිවයුතු බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මේ වනවිට රටේ සියලුම ජනතාව කන්නේ කාබයිට් ගැසූ පළතුරු බවත්, ජනතාව මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් අමාත්‍යවරයා කීය.
ඒ අනුව ජනතාව මෙම පළතුරු ප්‍රතික්ෂේප කළ යුතු බවත් අමාත්‍යවරයා කීය.










