• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුල් දෙකක ආරවුලකදී අවුරුදු 21ක තරුණියකගේ අතක් වෙන්වෙන්නම මන්නයකින් කොටයි! වෙන්වුණු අත අයිස් බෑග් එකක දාගෙන කෑගල්ල රෝහලට අරන් එයි! පැය 4ක අසීරු සැත්කමකින් පසු දොස්තරවරු සාර්ථකව අත බද්ධ කරයි! සංවේදී දර්ශන සහිතයි! VIDEO

April 5, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පවුල් දෙකක ආරවුලකදී අවුරුදු 21ක තරුණියකගේ අතක් වෙන්වෙන්නම මන්නයකින් කොටයි! වෙන්වුණු අත අයිස් බෑග් එකක දාගෙන කෑගල්ල රෝහලට අරන් එයි! පැය 4ක අසීරු සැත්කමකින් පසු දොස්තරවරු සාර්ථකව අත බද්ධ කරයි! සංවේදී දර්ශන සහිතයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ශරීරයෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ධ කිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

ඥාති පවුල් දෙකක් අතර ඊයේ(04) ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු මන්නයකින් පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියෙකුගේ වම් අත වෙන්වී ඇත.

අතෙහි වෙන්වූ කොටස, අයිස් යෙදූ කවරයක බහා ගෙනැවිත් ඇති අතර මධ්‍යම රාත්‍රියේ පැය 4 ක පමණ කාලයක් මෙම සැත්කම සිදුකර තිබේ.

සාර්ථකව ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරව, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තාවෙයි.

නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සහායක කණ්ඩායම් හා ලේ බැංකුව වැනි විශාල පිරිසකගේ සහාය මීට ලැබී තිබේ.

“කාර්යමණ්ඩලයේ සහයෝගය නිසා තරුණියගෙ ජීවිතයත් අතත් බේරගන්න හැකි වුණා.” – විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන

SendShareShare
Previous Post

බිග් මැච් එකේදි පිස්සු නටලා බදුල්ලෙ කොල්ලො දෙන්නෙක් මැරිලා තවම හත්දවසේ දානෙවත් දුන්නේ නෑ! මේ දෙහිඅත්තකණ්ඩියේ ඉස්කෝලෙක නටපු තවත් අමු පිස්සුවක්! පොලිසියත් ඔහේ ඉන්නවා! අපේ මිනිස්සු කවදා පාඩම් ඉගෙන ගනියිද මන්දා! VIDEO

Next Post

ගෑස් අඩු වුණාම ඔක්කොම හරි.. IMF ගියාම ඔක්කොම හරි.. පෙට්‍රල් අඩු වුණාම ඔක්කොම හරි.. කිය කිය කියවන එවුන් මෙන්න මේකත් බලන්න! මේ වගේ පවුල් තව කොච්චර ඇතිද? (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper