කොරෝනා ගැසට්ටුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල නොදෙන බවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප්‍රකාශයට විරෝධය පාමින් සියලුම කොරෝනා මර්දන වැඩසටහන්වලින් ඉවත් වීමට එම සංගමය අද සිට තීරණය කොට ඇත.
ඒ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.











