• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරක්කු වෙලා ආපු රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල්ට බැන්නා කියපු කොරියානු නියෝජිතයා ‘රිවස්’ වෙයි! මම එහෙම එකක් කිව්වේ නෑ කියයි! භාෂා පරිවර්තක වැරැද්දුවේ නෑ කියලත් කියයි! එහෙනම් එදා මොකද්ද මෙයා කිව්වේ! භාෂාව දන්න කෙනෙක් කියන්නකෝ! මෙන්න වීඩියෝ දෙකම තියෙනවා! (VIDEO)

December 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් රටට විශාල ලැජ්ජාවක් කරයි! කොරියානු සභාපති ආ උත්සවයට නිලධාරීන් එක්ක පැය භාගයක් පරක්කු වෙලා එයි! ‘මේ වගේ ඇමැතිවරු එක්ක මොන සාකච්ඡාද, බොරු කරන එක රටේ කොටසක් වෙලා, පිටරටක කෙනෙක්ගෙන් මේවා අහගන්න ලැජ්ජ වෙන්න ඕනේ’! කොරියානු නියෝජිතයාගෙන් ඇමැති පැස්කුවල් කන පිරෙන්නම අහගනී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ ඔහුගේ නිලධාරීන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට විනාඩි 30ක් ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලී මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වී ඇති බවමුලදී නිකුත් වූ වීඩියෝවෙන් කියවුණද පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටින්නේ තමන් එවැන්නක් නොකී බවකි.

එමෙන්ම භාෂා පරිවර්තක වසර 7ක් තිස්සේ තමන් සමග කටයුතු කරන බැවින් ඔහුටද වැරදී ඇති බව තමන් නොසිතන බවද හෙතෙම කීය.

සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී දකුණු කොරියාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමක් සිදු කෙරිණ.

“නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ප්‍රමාද කොට ආරම්භ කිරීමට හොඳ සලකුණක් නොවේ. තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි,” යනුවෙන් කියමින් ලී මහතා කතාව ආරම්භ කළේය.

“මෙය දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණා,” යැයි පැවසූ ඔහු එවැනි ඇමතිවරුන් හමුවීමෙන් පලක් නැතැයි කියා කීය.

“රැස්වීමක් නිශ්චිත වේලාවකට සැලසුම් කර ඇත්නම්, එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුයි. එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම්, එවැනි පුද්ගලයින් හමුවීමෙන් පලක් නැහැ.ලංකාවේ බොරු කීම, පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා, ඒක එයාලගේ සංස්කෘතියේ කොටසක් වෙලා. රටක් විදියට පිටරටක කෙනෙක්ගෙන් මේ වගේ දේවල් අහන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම් විදේශිකයන් සමඟ සබඳතා ඇති කර ගැනීමට රටට නොහැකි වේවි” යැයිද ඔහු පැවසීය.

“ජනතාව දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ. ජනතාව බොරු කියන්න එපා. ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුයි, ”ඔහු පැවසීය.

“එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි” ලී වැඩිදුරටත් පැවසීය.

මෙන්න ඇමැතිට බැන්නා කියපු වීඩියෝ එක!

SendShareShare
Previous Post

ආශු මාරසිංහගේ බලු කේස් එකට පළමු පැමිණිල්ල වැටෙයි! අස්වාභාවික ක්‍රියාවක්! මන්දිරවල යන කුමන්ත්‍රණයකුත් එළියට! (VIDEO)

Next Post

ෂාෆ්ටර් ඝාතනය මහා පටලැවිල්ලක් වෙයි! ෂාෆ්ටර් බැඳ තිබුණු කේබල් ටයිට් සහ ඇන්ටනා වයර් ගේ ඇතුළෙන් අහුවෙයි! පරීක්ෂණ අලුත් පාරකට වැටෙයි! මෙතෙක් සැකකරපු පිරිස අතහරී!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.