ජනපති ලෙස පත් කළ යුත්තේ සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයකට මග සැලසිය හැකි අයකු බව ආචාර්ය පූජ්‍ය මාදම්පාගම අස්සජි හිමි සදහන් කළහ.
ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
කෙසේවෙතත් ඩලස් අලහප්පෙරුම මහතා මේ වන විටත් ප්‍රකාශ කොට ඇත්තේ තමන් ජනාධිපති වූ පස සජිත් ප්‍රෙමදාස මහතා අගමැතිවරයා ලෙස පත් කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවකි.










