අද (18) දහවල් 12ට පැවැත්වෙන පාර්ලමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කොට ඇත.
එමෙන්ම එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමටද විපක්ෂය තීන්දු කොට ඇත.










