පක්ෂ නායකයන් විසින් අද දිනයේ ගනු ලැබූ තීන්දුව කතානායකවරයා විසින් ලිඛිතවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ වනවිට දැනුම් දී ඇත.
සිය ලිපියේ කතානායකවරයා සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බවකි.









