බද්දේගම සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගැනීම සඳහා වූ නිලවරණයේදී සමගි ජන බලවේගය, ශ්රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් එහි සියලුම අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුර ජයග්රහණය කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව ජාතික ජන බලවේගයට කිසිදු සාමාජික ධුරයක් හිමිව නැති අතර, විපක්ෂය සාමාජික ධුර 7ම ජයග්රහණය කර තිබෙනවා.










