නුගේගොඩ ප්‍රදේශයේදී පදිකයෙකු යට කර අධික වේගයෙන් පළා ගිය කාර් රථයක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
අනතුරෙන් පදිකයා මියගොස් ඇත.
මෙම අනතුර සිදුකළ කාර් රථය පදිකයා අනතුරට ලක් කොට නොනවත්වා පළා ගිය අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.










