• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතිපතිගේ ‘කුමන්ත්‍රණ’ කතාවෙන් අගරදගුරු පදවිය කැළඹෙයි!

May 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
නීතිපතිගේ ‘කුමන්ත්‍රණ’ කතාවෙන් අගරදගුරු පදවිය කැළඹෙයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය හරහා එහි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවන බව කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසයි.

අද (18) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු පදවිය ලෙස ගත යුතු ඉදිරි පියවර මේ වනවිටත් ගනිමින් සිටින බව කොළඹ අගරදගුරු පදවියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පැවසුවේය.

“මේ ප්‍රහාරය සිදුවෙලා දැන් අවුරුදු 2ක් ගතවෙලා. ඒ වසර 2 පුරාවටම මේ විමර්ශන කටයුතු සිදුවුණා කියලා තමයි අපි විශ්වාස කළෙත් අපි බලාපොරොත්තු වුණෙත්. නමුත් දැන් කරන ප්‍රකාශයේ දී එක්තරා විදිහකට අසරණ තත්ත්වයකට පත්වුණා වගේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික වගකීම දරන කෙනෙක් මේ විදිහේ ප්‍රකාශයක් කළාම අපිට ඇති වෙනවා ප්‍රශ්නයක්. ඒ වගේම මේක කණ්ඩායමක් එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් කියලා තවත් ප්‍රකාශයක් පළවුණා. කාදිනල් හිමියන් මේ පිළිබඳ කියපු දේ තමයි අපි මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා කියන එක.”

SendShareShare
Previous Post

හමුදාව දවස් දහයෙන් හැදූ ‘බ්‍රැන්ඩික්ස්’ වාට්ටු බලන්න ජනපති යයි

Next Post

දෙමළ සන්ධානය පළමුවරට පාර්ලිමේන්තුව ඇතුළේදීම විරු සැමරුම සිදුකරයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper