එක්සත් අරාබි එමීර් පිල සමග පැවැති 20-20 තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ලංකා පිල ලකුණු 152ක් ලබා ගත්තේය.
මෙහිදී පැතුම් නිශ්ශංක ලකුණු 74ක් ලබා ගත්තේය.
තරගයේ විශේෂ සිදුවීම වූයේ කාර්තික් මෙයියප්පන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමය.
ඊට ගොදුරු වූයේ භානුක රාජපක්ෂ, චරික් අසලංක සහ දසුන් ශානකය.










