නිල ඇදුම ලා සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි නීති බලවේගය තීරණය කොට ඇත.
මේ ආකාරයට සමාන්‍ය ජනතාවට හිරිහැර නිරීම නීතිවිරෝධී බව කී එම බලවේගය එම පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බවද සදහන් කර සිටියේය.