• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිලධාරීන් කීප දෙනෙකුට සහ ඇමැතිවරයකුට ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න පුලුවන්ද? කැබිනට් එක ප්‍රමුඛතා ලයිස්තුවක් හැදුවෙ මොන පදනමකින්ද? හෙට සල්ලි නෑ කියලා හමුදාවට පඩි නොගෙව්වොත් රටේ ආරක්ෂාව නැති වෙනවද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලෙවත් නොවෙච්ච අතිශය භයානක දෙයක් මහාචාර්ය චරිත පෙන්වා දෙයි! VIDEO

February 22, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබැංකු මහ හොරා කියපු රනිල්ට අගමැතිකම දුන්නේ අපි නෙමෙයි ජනාධිපති! පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අගමැති ගැන අදහස් දක්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් දිසානතිය සමග අපි බලාපොරොත්තු වුණා මේ රටේ මැතිවරණ ක්‍රියාදාමය සක්‍රීයව ඉදිරියට යනව කියලා. ඒ අදහසින් අපි වැඩ කරමින් යනවා. හැබැයි අපිට පෙනී යනවා තව දුරටත් රජයේ කණ්ඩායම, ජනාධිපතිතුමාගේ පාර්ශවය හා කැබිනට් මණ්ඩලය සිටින ප්‍රධාන පක්ෂ කණ්ඩායම් අලි- පොහොට්ටු දේශපාලන යාන්ත්‍රණය මෙම මැතිවරණයට අතිශයින්ම බියජනක ලෙස මැදිහත් වෙනවා. මැතිවරණය පේන මානේ තියාගෙන එයට එරෙහිවීම එයාලා බිය වීමේ ක්‍රියාදාමය වෙනවා. මැතිවරණය සදහා අනෙකුත් කණ්ඩායම් සමග ජනතාව එකතු වන අතර මේ අලි-පොහොට්ටු කණ්ඩායම තමන්ට ජනමතයක් නැති බව පැහැදිලි වන බියෙන් බරපතළ ලෙස මෙම මැතිවරණයට අකුල් හෙලනවා…’ යැයි නිදහස ජනතා සන්ධානයේ සාමාජික මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

කාටහරි තරග කරන්න පුලුවන් මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් විතරයි කියල…මෙය පළාත් පාලන මැතිවරණයක් උනාට මෙම මැතිවරණය පවත්වන්නෙ වැදගත් තීරණාත්මක කාලයකයි.. අවුරුදු දෙකහමාරකට කලින් විශාල ජනමතයක් සමග පැමිණි ජනාධිපතිතුමාව ඉවතලා යන රටක් මේක… එහෙම එලියට ආව ජනමතය මේ වන විටත් රටේ තියෙනවා… පාර්ලිමේන්තු අංක ගණිතයෙන් සාදාගත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් විදියට වැඩකරගෙන යන කාලෙක දේශපාලනමය වශයෙන් මේ රටේ ජන මතය සම්බන්ධ විකෘතියක් ඇත…

කොවිඩ් 19 උවදුර ආවෙලාවෙ චන්දයට වඩා අපිට මිනිස්සු ප්‍රමුඛ උනා… හැබැයි එවෙලෙ ජනමතය සහිත ආණ්ඩුවක් තිබුණා…නමුත් දැන් ජනමතය නොමැති විකෘති සහගත අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් ඉන්න වෙලාවක ජනමතය සම්බන්ධව උරගා බැලීමක් කල් දැමීම කියන්නේ අතිශයින්ම බියකරු බරපතළ දෙයක් යැයි ඒ මහතා කීය.

SendShareShare
Previous Post

ලක්ෂ 50ක මාලයක් කරේ දාගෙන ගෙදර මිදුලේ කුණු අරන් දමමින් සිටි ‌කෝටිපතියාට වෙච්ච දේ!

Next Post

පාර්ලිමේන්තුව මළ ඇණයක් කියලා හිතුණොත් මේ යන විදිහට වෙන්න පුලුවන් භයානක දේ! VIDEO

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.