කොවිඩ් ආසාදිතව ස්වයං නිරෝධායනයට යොමුවී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් තමාගේ වර්තමාන තත්ත්වය පිළිබඳ සඳහන් කර තිබේ.
“මේ මොහොතේ covid-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන“බවද ජයසේකර මහතාගේ සටහනේ දැක්වෙයි.
එම සටහන පහතින් දැක්වේ.











