මාලිමාවෙන් නැගෙනහිර කොළඹට මැතිවරණ ව්‍යාපාරයේ පැමිණි පිරිස් පිළිබදව නැගෙනහිර කොළඹ සජබ ප්‍රධාන සංවිධායක කොළඹ මහ නගර සභාවෙහි නියොජ්‍ය ගනරාධිපති අපේක්ෂක හිටපු පලාත් සභා මන්ත්‍රි අනුරාධ විමලරත්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මාලිමාවෙන් පැමිණි 100 ගමේ අය සිටියේ තුන්දෙනෙක් පමණක් යැයි කියාය.










