ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම ස ඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ.
ඊයේ (16) රාත්‍රියේ මෙම හමුව පැවැත්වී ඇති බව පැවසේ.
ඒ සදහා ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන් මෙන්ම නවක මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිට ඇති බවක් ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන් මෙන්ම නවක මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිට ඇති බවක් දැනගන්නට ඇත.










