• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමයෝජනා දුන්නාට පස්සේ පුංචි ඡන්දය අවුරුද්දකින් කල් දාන කතාව ‌බොරුවක්! ප්‍රචාරය යවන්නේ ප්‍රධාන පක්ෂ මූලස්ථාන දෙකකින්! EXCLUSIVE

December 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලයිට් බිලත් වැඩියි! ගොවීන්ගෙන් වී ගන්න මුදල් දීලත් නෑ! විරෝධතා රැල්ල තවත් වටයකින් ඇරඹේවි! රනිල්ට පොහොට්ටුවෙන් ලියුමක්!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමෙන් පසු ඡන්දය වසරකින් කල් දමන බවට මේ වනවිට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම ප්‍රචාරය යවන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයෙන් බවට මේ වනවිට තහවුරු වී ඇත.

ඊ‌ට හේතු වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා එජාපයටත්, පොහොට්ටුවටත් අපේක්ෂකයන් සොයාගැනීමේ අර්බූදයකට පක්ෂ දෙකම මුහුණ දී සිටීම නිසා බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත් පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැදවීමට පියවර ගෙන තිබිණ.

නමුත් පොහොට්ටුව නියෝජනය කරමින් පැමිණි මන්ත්‍රීවරුන් 70%කටත් වඩා දැනුම් දී ඇත්තේ මෙවර පොහොට්ටුවෙන් තරග වැදීමට තමන් කටයුතු නොකරන බවය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයන් සොයාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම තත්ත්වය යටතේ මෙම පක්ෂ දෙකේම සාමාජිකයන් වෙනත් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට පක්ෂ නායකයන් වෙත තොරතුරු ලැබී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව සිය සාමාජිකයන් වෙනත් පක්ෂවල සහ සන්ධානවල අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම වළක්වා ගැනීම සදහා මෙසේ නාමයෝජනා කැදවීමෙන් පසු ඡන්දය වසරකින් කල් දමන බවට ප්‍රචාරයක් මෙම පිරිස් විසින් ගෙන යමින් සිටින බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

නොරොච්චෝලේ සොහොන් පිට්ටනියක් වෙයි!

Next Post

කෑගල්ල සමූප ඡන්දෙනුත් සජබය දිනයි!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper