• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘නාකොටික්’ එකට මහින්දගෙන් ප්‍රහාරයක්: අද කුඩු අල්ලන අයම කුඩු විකුණලා

July 11, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
‘නාකොටික්’ එකට මහින්දගෙන් ප්‍රහාරයක්: අද කුඩු අල්ලන අයම කුඩු විකුණලා
Share on WhatsAppShare on Facebook

පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබෙන පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර නැති කිරිමට වහාම පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10) පෙරවරුවේ හොරණ නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය රජය සමයේ ඉතා දරුණු ලෙස පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර දිවයින පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට තරුණ පරපුර සහ රටේ ජනතාව බරපතල අපහසුතාවයකට ලක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එම ව්‍යාප්ත වීම කොයිතරම් ද යත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබෙන ආයතනයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පිරීගොස් ඇති බව දැන් සිදුකෙරෙන පරීක්ෂණ වලින් අනාවරණය වෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වර්තමානය වන විට බන්ධනාගාර ඇතුළත සිට සමාජය තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන දරුණු අවදානම් තත්ත්වයක් බිහි වී ඇති බැවින් එම තත්ත්වය නැති කිරීම සඳහා ජනාධිපතිවරයා පළමු පියවර තබා ඇත.

ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි රජයක් පිහිටුවීමෙන් අනතුරුව සම්පූර්ණ සහාය ලබාදෙන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා පාතාල ක්‍රියාකාරකම් සහ මත්දුව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පරීක්ෂණ දැඩි කොට ඒ පිළිබඳව සමාජයට අනාවරණය කර වැරදිකරුවන්ට දඬුවම් දීමට තමන් පසුබට නොවන බව සඳහන් කළේය.

අලුත් රටක් ඇති බිහි කිරීම සඳහා ජනාධිපති වරයා ගෙන තිබෙන තීන්දුව අනුව යමින් යහපත් රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් තම යුතුකම ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

SendShareShare
Previous Post

රාජ්‍ය සේවකයිනි අපි තරහ නෑ…(VIDEO)

Next Post

හදයිද රනිල් ඒ වගේ ආණ්ඩුවක් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.