කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහකාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.
ඒ මහතා මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වූ ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අයෝජනය සම්බන්ධ විශේෂ අමාත්‍යංශයක් බාරගැනීමටද නියමිතය.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.