වෙන්නප්පුව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටියදී දේශපාලඥයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත ස්ථාන මාරු කිරිමකට ලක් කළ බවට චෝදනා එල්ල වූ එරික් පෙරේරා මහතා මීගමුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇත.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා කොළඹ අපරාධ කොට්ඨාසයට මාරුකර යැවීමෙන් පසුව මෙලෙස මිගමුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් පත් කොට ඇති බව වාර්තා වේ.










