ආණ්ඩුව ඔ්නෑම පුද්ගලයකුගේ ජංගම දුරකතනයට පිවිස කැමරාව ක්රියාත්මක කළ හැකි උපාංගයක් රැගෙන විත් ඇති බවත්, යම් හෙයකින් විදුලි සංදේශ නියාමන කොමිසම හෝ ඩයලොග් මොබිටෙල් ආයතන හෝ මීට සම්බන්ධ වුවහොත් ඉදිරි ආණ්ඩුවකදී ඊට එරෙහිව පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රකාක්දු මහතා කීය.
හැමදාම ආණ්ඩු නොපවතින බව කියා සිටි හරීන් ප්රනාන්දු මහතා සෑම පුද්ගලයකුගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.










