• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ප්‍රාණ ඇපකරුවෙක්! සජිත්ට අම්පාරේදී උණුසුම් පිළිගැනීමක්! (VIDEO & PHOTOS)

September 16, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනාධිපති ප්‍රාණ ඇපකරුවෙක්! සජිත්ට අම්පාරේදී උණුසුම් පිළිගැනීමක්! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ රටේ ජනතාවගේ සිත් තුළ පොදු ජන අරගලයක් ඇති වුණේ මේ ජන ඝාතක ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථිපිත කිරීම වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයක් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ වාඩි කර වූ බවයි ඔහු පවා මේ වන විට රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බවත් අද (15) අම්පාරේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අම්පාර සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමත් එහි බලමණ්ඩල රැස්වීමත් පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජන අරගලයට පහර දී අගමැතිවරයා ඉවත් වූ බවත් ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවා මැතිවරණ සමයේ සිදු කළේ පහර දීම් ප්‍රචණ්ඩත්වය බවත් පැවසූ විපක්ෂ නායකතුමා, කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා විසින් යූඇන්පී කාරයන්ට පහර දුන් සහ යූඑන් පී කාරයින්ව ඝාතනය කළ පුද්ගලයන්ට පවා ඇමතිකම් ලබා දුන් බවයි.

පසුගිය කාලයේ අම්පාරේ ජනතාව හොඳට ගොවිතැන් කර ගෙන යහපත් ජීවිතයක් ගත කර සිටි බවත් ඔවුන් කාගේවත් වහලෙක්වත් සිරකරුවෙක්වත් නොවූ නමුත්, එදා හොඳින් සිටි රටේ ගොවියා ධීවරයා, කම්කරුවා, කුලීකරුවා, කාන්තා මූලික පවුල්, ආබාධිත පවුල්, පාසල් දරුවන් සියල්ලන් අද අසරණ වී ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අම්මලාට දරුවන්ට ත්‍රිපෝෂ ටික පවා ලබා දීමට නොහැකි මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය ඝාතනය සිදු කළ බව යි.

මේ වන විට වී වලට හොඳ මිලක් නොමැති බවත්, පොහොර සහනාධාරය නොලැබෙන බවත් දරුවන්ට කිරිපිටි නොමැති බවත්, භූමිතෙල් හෝ අනෙකුත් තෙල් නොමැති අවස්ථාවේ පොහොට්ටුවේ ආණ්ඩුව විසින් තමන්ට හිතවත් පාර්ශ්ව අතර ඇමතිකම් බෙදා ගන්නා බවත් පැවසීය. රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බව ද පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත හානි වූ අයට රුපියල් ලක්ෂ 10ක් ද තුවාල වූ අයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දුන්නත් ගෙවල් හානි වූ අයට ලබා දුන් වන්දිය කෝටි ගණන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අපේම අය පාස්කු ප්‍රහාරයෙන් මිය ගියත් සැප ගන්නේ මැති ඇමතිවරු බව ද පැවසීය.

මෙවැනි තත්ත්වයත් ඇති කර ගැනීමට ජනතාව පාරට නොබැස්ස බවත් ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වෙනසක් සිදු විය යුත්තේ නව මැතිවරණයකින් බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ද විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

දේපොළ ආරවුලක්! පෙම් සබධතාවක්! මිරිස් කුඩු ප්‍රහාරයක්! සීදූව පන්සලේ නායක හිමියන් ඝාතනය ගැන රට පනින්න ගිය ගෝල හිමිනම වමාරයි!

Next Post

ගෙවන්න බැරි නම් ‘සෝලා’ ගහගන්න! මිනිස්සු කුපිත කරන්න එපා! කංචන සෝභිත හිමිට චැලෙන්ජ් කරයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.