කාබනික පොහොරවලින් පමණක් මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවිය නොහැකි බව ලංකාවේ හොදම ගොවියා බවට දෙවරක් තේරී පත්වුණු චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේරසායනික පොහොර භාවිතයෙන් එක්වරම ඉවත් වුවහොත් බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවකි.










