• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිසාපතිට ඒ පුටුව හැර වෙනත් පුටු තිබේද? Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දිසාපතිට ඒ පුටුව හැර වෙනත් පුටු තිබේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිසාපතිට ඒ දිසාපති පුටුව හැර වෙනත් දිසාපති පුටු තිබේද? එසේය. ඒ පුටු දෙකම දිසාපතිගේමය. එක්තරා නංගියෙක් නිල් පාටින් රවුම් කර පෙන්වන්න හදන්නේ අන්න බලන් සඳ දිසාපති පුටුව දැක්කේ නැත්නම් ඒක නෙවෙයි මේ. මේ නංගිගේ මතය නම් මේ පුටුව දිසාපතිටත් දිසාපති මනාප නම් හෝ අමනාප බැව් නොපෙන්වන්නේ නම් හෝ නෝංජල් නම් ඕනෑම හාල්පාරුවකුට වුණත් ඉඳගෙන පුටු සුවයක් ලද හැකි බවයි. ඒ නංගි මේ නිර්වස්ත්‍රව සිට උත්සාහ ගන්නේ තමා අදහන්නෙක් විසින් කරන ලද ඒ නිර්ලජ්ජීත ක්‍රියාන්විතය ගංවතුරෙන් පිරිසිදු කිරීමටය.Sri Lanka Latest News

මේ තියෙන්නේ දිසාපති නිල කාමරයයි. දිසාපති කුඩා රැස්වීමක් තියන්නේ නම් එම කුඩා රැස්වීම් මේසය භාවිතා කරයි. එහිදී දිසාපතිගේ පුටුව වර්ණයෙන් හා සයිස් එකෙන් වෙනස් කර තිබෙන්නේ මේ කාමරයට එන ඕනෑම කෙනකුට පුටුවේ නිල අයිතිකරු හඳුනා ගැනීමටයි. මෙතන සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් හෝ සමානාත්මතා වාදයක් අදාළ නැත. සමහරු එම තර්කවලින්ද පුටු මනස සේදීමේ උත්සාහයන්ද තිබිණි. මෙතැන කුල භේදයක්, පන්ති භේදයක්ද නැත. බුද්ධියක්, සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කටුස්සෙක් මෙය තේරුම්ගත යුතුය. එලෙස තේරුම් ගෙන පුටුව හඳුනාගත යුතුය. ගෙවල්වල වුණත් එක එක සයිස් පුටු තියෙන්නේ තම තම නැන පමණින් ඒවා හඳුනාගෙන අසුන් සුවය විඳීමටය.

දිසාපති විසින් මේ පුටුව සෝදා පවිත්‍ර කර, කහ දියර ඉස නැවත පාවිච්චි කිරීමද අවශ්‍ය නොවේ. එය ඉදිරියේදී නොවීමට වගබලා ගැනීම, පූර්වාදර්ශයක්වී දිවයින පුරා ව්‍යාප්ත නොවෙන සේ කටයුතු කිරීම සෑහේ. මෙම මේසයේ රැස්වීමක් කිරීමට පෙර තමාගේ පුටුව අල්ලාගත් කුම්භාණ්ඩයෙක් සිටීනම් කේ.කේ.එස්. කෙනෙක් ලවා කනට කොඳුරා හෝ කොන්ද කෙළින් තියාගෙන ‘ඔය මහත්තය කරුණාකර අර පුටුවට යන්න’ කියා හෝ එම පුටුව හිස්කරගෙන පමණක් රැස්වීමේ අසුන් ගැනීම දිසාපති වගකීමකි. එහෙම කරලත් පුටු පෙරේතයා එළවන්න බැරිනම් මරටැබඑ වෙන රැස්වීමක් හෝ තැනට සුදුසු ප්‍රලාපයක් කියා හෝ කාමරයෙන්ම පිටවීම සුබදායකය. රැස්වීම යකාට ගියත් එසේ කිරීම සේවයේ ගරුත්වයට කළ යුතුමය. හැම එකාගේම කිළිටි රෙදි සේදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් නොවන බව ක්‍රමෝපායිකව ඒත්තු ගැන්වීමටද, කොඳුනාරටිය ශක්තිමත් කරගැනීමටද එවැනි ක්‍රියාමාර්ගවල පට්ට වටිනාකම් ඇත.

ප්‍රධාන රැස්වීම් ශාලාවේ බොහෝ දුරට වේදිකාවේ පුටු එක සමානය. එහිදී කොයි පුටුවේ සිටියත් ඒ ඉන්නෙ දිසාපති කියා සෙසු ප්‍රජාව දැනගන්නේ නිසි දිසාපති හැසිරීම්, හැකියා කුසලතා හා සන්නිවේදන ශක්තීන් ආදිය අනුවය. පරිපාලන සේවය නිර්මානය කළ යුත්තේ එවැනි නිලධාරීන්ය.

ජිනසිරි දඩල්ලගේ
(රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්)

SendShareShare
Previous Post

අනේ ප්ලීස් එපා කිව්වට විපක්ෂනායක සජිත් නවත්වන්නෙම නෑ! ගංවතුරෙන් ලොකුම විනාශයක් වෙච්ච ගම්පොළට හුස්මත් අරන් යයි! ලක්ෂ 29ක රෝහල් උපකරණ ගම්පොළ රෝහලට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුව ගැන 4 පාරක් ලංකාවට කිව්වා! ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානියා Indian Express පත්තරයට කියයි! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.