දැනටමත් මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බව මුද්‍රණ සේවකයෝ සදහන් කර සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ මුද්‍රණාලයේ වගකීම ඉටු කිරීමට ඔවුන් කටයුතු කරන බවකි.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ මුද්‍රණාලයාධිපතිනිය ලිපියක් මගින් කොමිසමට දැනුම් දී තිබුණේ මුදල් දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවකි.










