දින 553කට ආසන්න කාලයක් සිරගතව සිටි රන්ජන් රාමනායක මහතා බොහෝ දුරට අද හෙට නිදහස ලබා එළියට පැමිණෙනු ඇති බව ඒ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරිය වන භාග්‍යා මොහොට්ටි සදහන් කරයි.
එසේ නිදහස ලබා පැමිණෙන රාමනායක මහතා අනතුරුව සිදු කරන්නට යන දේ පිළිබදවද ඇය එහිදී අදහස් දක්වා ඇත.










