අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේද කෙටි උත්සවයක් අද (18) සංවිධාන කර තිබිණ.
ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණි අගමැතිවරයා කේක් කපා මැතිඇමැතිවරුන් සමග සුහද සාකච්ජාවක නිරත විය.
අද දිනය ඇතුළත අගමැතිවරයා විසින් කපන ලද තෙවන උපන්දින කේක් ගෙඩිය මෙය වේ.











