20-20 ආසියානු කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයේදී ඉතා තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් විය.
මෙහිදී ඉන්දියාව මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 174ක් ලබා ගත් අතර ලංකාව 20 වැනි පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 175ක් ලබමින් තරගය ජයග්‍රහණය කළේය.










