තිත්තගල්ලේ විජිතසිරි නම් ප්‍රකට භික්ෂුවක් විසින් ඊජිප්තුවේ සිට නටමින් ගයමින් සිය උපන්දිනය සමරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාල නාලිකාවක් මගින් සමාජයට මුදා හැර තිබෙනවා.
අදාළ භික්ෂුව සමග මෙරට බොහෝ කතා බහට ලක්වූ උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක සහ තවත් ගුරුවරයෙකු සිටින අතර ඔවුන්ද අදාළ භික්ෂුවගේ මෙම ක්‍රියාව අනුමත කරමින් හැසිරෙන අයුරු දැකිය හැකියි.