• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිවිධ හමුදාව අමතන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවන් නියමුවා වැඩ දාලා හෙලිකොප්ටරයෙන් රනිල්ව අරගෙන ආ හැටි! VIDEO

April 1, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ත්‍රිවිධ හමුදාව අමතන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවන් නියමුවා වැඩ දාලා හෙලිකොප්ටරයෙන් රනිල්ව අරගෙන ආ හැටි! VIDEO
Share on WhatsAppShare on Facebook

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදීය.

“අපේ රට මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අවශ්‍ය පළමු පියවර ආරම්භ කළා.”

“හෙට විශ්වවිද්‍යාලයේ ආර්ථික කථිකාචාර්යවරුන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙනවා.” 

“මම ජනාධිපති වුණේ රටේ විශාල අවුලක් තිබුණු වෙලාවක. පාර්ලිමේන්තුව අල්ලගන්න තත්ත්වයට ඇවිත් තිබුණේ.”

“එදා හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ගත් පියවරවල්වලට මම අද ස්තූති කරනවා. ඒ පියවර ගත්තේ නැත්නම් අද අපිට මෙහෙම ඉන්න බැහැ.”

“අමාරු තීරණ ගන්න සිදුවුණා. බදු වැඩි වුණා, භාණ්ඩ මිල වැඩි වුණා, බදු ගෙවන්න සිදුවුණා. ආදායම් සීමා වුණා. ප්‍රශ්න නැති කවුරුවත් මෙතන නැහැ. ඒ තීරණ ගත්ත නිසයි IMF ආධාර අපිට ලැබුණේ. ඒ නිසා මේ මාසයෙත් ලබන මාසයෙත් පඩි ගෙවන්න අපිට මුදල් තිබෙනවා.”

“මේ පළවෙනි වටයේ විතරයි. දැන් අපිට විදේශ බැංකු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපිට ණය ගැන සාකච්ඡා කරන්න තිබෙනවා… කණ්ඩායම් 03ක් එක්ක. පැරිස් සමාජය, ඊට අයත් නොවන චීනය වැනි රටවල් සමග, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව.”

“වැඩියෙන්ම අපි ණය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ගත්තු ඩොලර් බැදුම්කරවලට.. සියයට 50කට වැඩියි.”

“මම බලාපොරොත්තු වෙන්නේ ඒකත් ඉක්මණින් අවසන් කරන්න. කොච්චර අමාරු වුණත් කෙටි කාලයකින් අපි මේකෙන් ගොඩ එමු.” 

“අපේ ප්‍රධාන ප්‍රශ්න දෙක.. විදයම්වලට වඩා ආදායම් අඩුයි. රුපියල්වලින් ණය ගත්තා ඒකට. ආනයනවලට වඩා අපනයන ආදායම අඩුයි. ඒකට ඩොලර්වලින් ණය ගත්තා. මේක වෙනස් කරන්න අපි කටයුතු කළ යුතුයි.”

“ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න තිබෙනවා. අලුත් බඳවාගැනීම් නවත්වලා තිබෙනවා. පිරිස අඩු කරනවා. ඒක ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් බලපානවා. 2028 වනවිට ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව බොහෝදුරට අඩුවෙයි.”

“පොලීසියේ සංඛ්‍යාව ටිකක් වැඩිකරන්න සිදුවෙලා තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශය නිසා. රාජ්‍ය සේවයේ ඒක වෙන්නේ නැහැ.”

“අපි අලුත් ආරක්ෂක උපක්‍රම සකස් කරගන්න තිබෙනවා. මුහුද, ගුවන මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ගොඩබිමේ හමුදාව කොහෙට යවන්න වෙයිද දන්නේ නැහැ.”

“අපිට සූදානම් වෙන්න තියෙන්නේ ඊළඟට එන ප්‍රශ්නයට. ඒ සඳහා විශේෂ පියවර කිහිපයක් අපි ගන්නවා.”

“මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා තද නීති ගේන්න මම උපදෙස් දුන්නා.” 

“අපිට හැමදාම හිඟමනේ යන්න බැහැ. අපි දියුණු ආර්ථිකයකට යන්න ඕනේ. ඒකට අපි අලුතින් හිතන්න ඕනේ.”

“අපිට විශාල වෙළෙඳපොලවල් දෙකක් තිබෙනවා. ඒකෙන් අපි විශාල ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඩිජිටල්කරණයට අපි වේගයෙන් යන්න ඕනේ.” 

“මේවා හීන නෙමෙයි.. මේවා කළේ නැත්නම් අපි වැටෙනවා. කෘෂි, ධීවර, සංචාරක ව්‍යාපාරය අපි නවීකරණය කරන්න ඕනේ.”

“අපි බිස්නස්වල ඉන්නේ නැහැ. නමුත් ඒ යාන්ත්‍රණය අපි හදන්න ඕනේ. හමුදාව කරන්න ඕනදේ හමුදාවෙන් දැනුම්දෙයි. මේ සීඝ්‍ර වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ.” 

“මේ හැම කෙනාටම ඒ දැනුම ලබාදෙන්න ඕනේ. ඕනේ නම් නිවාඩු දෙමු. ගමටම ඒක ව්‍යාප්ත කරන්න ඕනේ. තමන් කැමති නම් ඒ දැනුම ලබාගන්න. දැනුම තිබෙන නිලධාරීන් ට අනාගතයේ අවස්ථාව ලැබෙනවා. මේකේ වාසිය ලබන්නේ අලුත් තරුණ පරපුරට.” 

“මම ඉන්නේ හරි දේ කරන්න.. ජනප්‍රිය දේ කරන්න නෙමෙයි. අපි ජනප්‍රිය දේ කරන්න ගිහින්, අපේ සංකල්ප ඉදිරිපත් කරන්න ගිහින් අපි මේ රට විනාශ කළා.” 

“ඒකයි මම මේ යෝජනාව ඉස්සරවෙලා පාර්ලිමේන්තුවට දාන්නේ. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හරිදේ කරන්න ශක්තියක් තියෙනවද? නැද්ද? කියලා අහන්න. හරි දේ කියන්නේ රට වෙනුවෙන් සහයෝගය දෙන එක. මම බලාපොරෙත්තු වෙනවා.. ඒ අය උදාහරණයක් දෙයි කියලා.”   

“මම ජනාධිපති හැටියට ඉන්නතුරු නීතිය හා සාමය කඩන්න මම ආපහු ඉඩදෙන්නේ නැහැ. තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් සාමකාමිව. රැස්වීමකට පර්මිට් එකක් අරගෙන රැස්වීම පවත්වලා ඕන තරම් මට බන්නින. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතෙන්ට ඇවිල්ල පාරේ ගිහින් කෝලහාල කරන්න බැහැ.”

“අපි අලුත් ගමනක් යනවා කියලා කැපවෙලා වැඩකරනවා නම්.. මගේ කිසිම සැකයක් නැහැ, මේ අවුරුදු 25ට ඉස්සරවෙලා මේ රටේ විශාල දියුණුවක් ඇතිවෙනවා. අපිට ඒ මාර්ගයේ යන්න තියෙනවා. යන්න වෙන මාර්ග නැහැ.”

SendShareShare
Previous Post

යාලෙන් එළියට පැන්න කළු කොටියා බේරා ගනිමු…

Next Post

හුක්කි හුක්කි හූ… බන්දුලටත් හූ කියලා, අමරවීරටත් හූ කියලා, පොලීසියත් පැටලිලා, උසාවියෙන් ගෙදර යවලා…

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.