පාර්ලිමේන්තුවේ තවමත් සිටින්නේ රාජපක්ෂලාව සුරකින කුක්කන් බවත්,මෙහි ජනමතයක් පිළිඹිබු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කළ බව පැවසූ ඒ මහතා ආණ්ඩුව කළ යුත්තේ නිවැරැදි කටයුතු සිදු කිරීම බවද පැවසීය.










