අරලිය ගහ මැදුර ඉදිරිපිට ඉදිවූ ‘නෝ ඩීල් ගම’ මේ වන විට ඉවත් කෙරෙමින් පවතිනවා.
නෝ ඩීල් ගමේ සාමාජිකයින් විසින් ගත් තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුවෙයි.
ගෝල්ෆේස් අරගල භූමිය ආරම්භ කළ පසු රට පුරා විවිධ අරගල භූමින් ඉදිවෙමින් පැවතුන අතර නෝ ඩීල් ගමත් එලෙස ඉදිවූ එකකි.










