ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගයක් අද (23) පැවැත් වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා සමත් විය.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදීමටය.










