මිනුවන්ගොඩ බ්‍රැන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වනවිට ඇගලුම් කම්හලෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වේ.