ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.