පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කමිටු අනවශ්‍ය බවත්, ප්‍රහාරයේ සියලු තොරතුරු රටට අනාවරණය කළ යුතු බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණේ අවධාරණය කර සිටියහ.
කළු ඉරිදා විරෝධයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
ප්‍රහාරයේ කර්තෘවරු අනාවරණය කර ගත යුතු බවත්, අප රජයෙන් බලාපොරොත්තු වන්නේ එය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.










