• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තනතුරු එපා! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩ නගමු! හැබැයි හදිසි නීතියත් ඉවත් කරන්න! මර්දනයත් නවත්වන්න! විපක්ෂනායක ජනාධිපතිටම කියයි! (VIDEO & PHOTOS)

August 6, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
තනතුරු එපා! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩ නගමු! හැබැයි හදිසි නීතියත් ඉවත් කරන්න! මර්දනයත් නවත්වන්න! විපක්ෂනායක ජනාධිපතිටම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සියලු දෙනාගේ පොදු අරමුණ වන්නේ රට ගොඩනැගීම බවත් ඒ වෙනුවෙන් පෞද්ගලික ලාභ අපේක්ෂාවන් පසෙක තබා එකට එක්විය යුතු බවත්, එය හුදු තනතුරු හුවමාරුවක් නොව කමිටු ක්‍රමය හරහා සක්‍රීයව රට ගොඩනැගීම උදෙසා දායක වන්නක් විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය සාමූහික සර්ව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පැවසූ විපක්ෂ නායකතුමා ඊට සියලු පාර්ශව දායක කරගත යුතු බවද පැවසීය.

19 වෙනි සංශෝධනය ගෙනාවේ යහපාලන ආණ්ඩුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා එය නැවත ක්‍රියාවට නංවාලියයුතු බවත් මේ මොහොතේ ආංශික අධීක්ෂණ කමිටු ක්‍රමයට එහා ගිය, නව බලවත් කමිටු ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුව සක්‍රීයව පොදු ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමු කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

ඊට සියලු පක්ෂ එකතු කර ගැනීම අත්‍යාවශ්‍ය බව කී විපක්ෂ නායකතුමා මේ බරපතළ තත්ත්වයෙන් රට ගොඩ ගත යුතු බවද පැවසීය.

මේ මොහොතේ බල පවත්වා ඇති හදිසි නීතිය වහාම ඉවත් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා සාමාන්‍ය නීතිය රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.

මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවත්නා මර්දනය වහා නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා නීතිය උල්ලංඝනය කොට ප්‍රචණ්ඩත්වය වැපුරූ පුද්ගලයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.

වෘත්තීය සමිති සිවිල් සමාජ පොදු සමාජ නායකයින් මර්දනය කරමින් සිටින බවත් එය වහා නතර කළ යුතු බව ද පැවසූ විපක්ෂ නායකතුමා ඒ පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන බවද පැවසීය.

මේ මොහොතේ අපේ රට වැටි ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම වෙනුවෙන් වඩාත් ධනාත්මක ලෙස මැදිහත් වන බව පැවසූ විපක්ෂ නායකතුමා රට ගොඩනැඟීමේ කටයුත්ත වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙන බවද පැවසීය.

විශේෂයෙන්ම හුස්ම සහ සක්වල වැඩසටහන් පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා එය දීප ව්‍යාප්ත මට්ටමින් වඩාත් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.

SendShareShare
Previous Post

11 වැනිදා අතිශය තීරණාත්මකයි! සිංගප්පූරුවේ ඉඳන් ගෝඨාත් ලංකාවට එනවා! චීන ඔත්තු නැවත් ලංකාවට එනවා!

Next Post

ඇමැතිකම් 30ක්! රාජ්‍ය නියෝජ්‍ය 30ද 40ද තවම තීරණයක් නෑ!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.