වෛද්‍ය පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කිරීමි පියවර ගෙන ඇත.
අද (12) දිනයේ සිට මෙම පත්කිරීම ක්‍රියාත්මක වේ.
මීට පෙර ඒ මහතා එම්.ආර්.අයි. ආයතනයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින ඇතැම් නිලධාරීන් තමා ඉවත් කිරීමට පියවර ගත් බවය.










