ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස පත් කර සිටින එරික් සොල්හයිම් මහතා විශේෂ ට්විටර් පණිවුඩයක් කමින් කියා ඇත්තේ චීනයේ සංචාරක ව්‍යාපාරය නුදුරේදීම යළි ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් බවත්ය.
කොවිඩ් වසංගතයට පෙර වසරේ මිලියන 150 කට ආසන්න සංචාරකයින් පිරිසක් චීනයෙන් පිටව ගිය බව සෝල්හයිම් ප්‍රකාශ කළේය.
150 mill tourists left China the year before covid.
— Erik Solheim (@ErikSolheim) January 2, 2023
Tourism from China will soon resume.
Huge opportunity for Sri Lanka.
https://t.co/nXQKiEZ0CS pic.twitter.com/XrHlUZEX3n










