නිදහස ජනතා සභාව රටේ වත්මන් තත්ත්වය පිළිබදව ඇහැලියගොඩදී දින දෙකක සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
එහිදී ආණ්ඩුව සමත් බවට පෙන්වන බොරුව සහ විපක්ෂය තුළ පවතින දුර්වලතා පිළිබදව දීර්ඝව සාකච්ඡා කිරීමට එම පක්ෂය කටයුතු කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් එම පක්ෂය නිකුත් කළ ‘ඇහැලියගොඩ සම්මුතිය’ පහත දැක්වේ.