• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රැෆික් එකේ හිර නොවී වැඩට යන්න ජනපතිගෙන් ‘පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්’

January 15, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ට්‍රැෆික් එකේ හිර නොවී වැඩට යන්න ජනපතිගෙන් ‘පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්’
Share on WhatsAppShare on Facebook

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් “ නියමු වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ විය.

දැනට හයිලෙවල් මාර්ගය ඔස්සේ පමණක් දියත් වන මෙම බස් රථ සේවාව ඉදිරියේදී සෙසු ප්‍රධාන මාර්ගවලටද ව්‍යාප්ත කිරීමට නියමිතය.

සතියේ දිනවල උදෑසන සහ පස්වරුවේ කාර්යාල වේලාවන්වලදී කොළඹ නගරය සහ ඒ අවට මාර්ගවල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම් සෙවීම සඳහා මංතීරු නීතිය, බස් ප්‍රමුඛතා මංතීරුව ආදී විවිධ ව්‍යාපෘතීන් දියත් කළත් පොලීසිය ඇතුළු රථවාහන බලධාරීන්ගේ අදහස වී තිබුණේ තනි තනිව කොළඹ නගරයට ඇතුලුවන පෞද්ගලික රථවාහන සීමා කළයුතු බවය.

ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ” නමින් නව බස්රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි.

මෙම ව්‍යාපෘතිය යටතේ සිය පුද්ගලික රථයෙන් කොළඹ නගරයට පැමිණි ජනතාවට මින් ඉදිරියට ලංගම මගින් හඳුන්වාදෙන නව රථගාල්වල රථය නවතා අධි සුඛෝපභෝගී බස් රථයකින් සිය ගමනාන්තයට යෑමට අවස්ථාව උදාවේ.

මෙහිදී ”සිටිබස්” සේවාවේ ජංගම දුරකථන යෙදවුමද නිල වශයෙන් අන්තර්ජාලයට එක් කෙරුණි.

එම යෙදවුම, ජංගම දුරකථනයට බාගත කිරීමෙන් පසු GPS තාක්ෂණයෙන් බස්රථ ඇති ස්ථාන, බසය තුළ සිටින මගීන් ගණන ඇතුලු කරුණු රැසක් දැනගැනීමට මගීන්ට අවස්ථාව උදාවේ.

දැනට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඇරඹෙන මෙම බස්රථ සේවාව ගමන් මාර්ග දෙකක් ඔස්සේ සිදුකෙරේ.

ඉන් එක් මාර්ගයක් වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පිටකොටුව හරහා ටෙක්නිකල් හංදිය, රාජගිරිය, පැලවත්තට පැමිණ පන්නිපිටියෙන් හැරී මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසීමය.

අනෙක් මාර්ගය වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය හරහා නුගේගොඩට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට, ජාවත්ත, ටොරින්ටන්, පුරහල, යුනියන් පෙදෙසින් ලෝටස් වටරවුමට පැමිණ ඉන් ගාලුමුවදොර වෙත පිවිසීමය.

ගාලුමුවදොරින් එම බස්රථය නැවතත් කොල්ලුපිටිය, තුම්මුල්ල හංදිය ඔස්සේ හයිලෙවල් මාර්ගයට පිවිස එම මාර්ගය ඔස්සේ කොට්ටාවට පිවිසෙනු ඇත.

වයිෆයි පහසුකම්ද සමගින් ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ”සිටිබස්” සේවාවේදී  ගමන් ගාස්තුව සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් දෙගුණයකි.

SendShareShare
Previous Post

උසාවිය සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස් කරයි

Next Post

සජිත් උපකාරක ගුරුවරු හමුවෙයි: ප්‍රශ්නය ඒ මොහ‌ොතේම හමුදාපතිවරයාට යොමු කරයි (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper