• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොනී බැසිල්ව කුරුණෑගලට අරන් එයි! මිලියන 215කට කරපු දෙයක්! (PHOTOS)

February 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජොනී බැසිල්ව කුරුණෑගලට අරන් එයි! මිලියන 215කට කරපු දෙයක්! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින සිදු කෙරිණි.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය හා සභා අරමුදල් යොදවා මෙම නව තෙමහල් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකර ඇත. මේ සදහා රුපියල් මිලියන 215ක් වැය කර ඇත. 2019 වසරේ අග භාගයේ දී නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තබා වසර 02ක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ බිම් මහල තුළ සරප්, මහජන සෞඛ්‍ය කාර්යාලය, ගබඩාව ලේඛනාගාරය, අවන්හල සහ කාය වර්ධන මධ්‍යස්ථානය ඉදිකර ඇත. තාක්ෂණ අංශය, ආයතන අංශය, ප්‍රජා සංවර්ධන හා පරිසර අංශය, ආදායම් ප්‍රවර්ධන අංශය, මුද්‍රණ අංශය, සභාපතිතුමාගේ කාර්යාලය යනාදිය පළමු මහල තුළ ඉදිකර ඇත.දෙවන මහල තුළ ශ්‍රවණාගාරය, රැස්වීම් ශාලාව ඉදිකර ඇත.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, වීදි පහන් නඩත්තු කිරීම, වරිපනම් බදු අය කර ගැනීම, ප්‍රදේශයේ කසල බැහැර කිරීමේ කටයුතු සිදුකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් අනුමත කිරීම, බල ප්‍රදේශයේ දුගී ජනතාව නඟා සිටුවීමට අධාර ලබා දීම, අඩු ආදායම් ලාභීන්ට නිවාස ලබා දීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පරිසර බලපත්‍ර ලබා දීම, ව්‍යාපාර ලියංපදිංචි කිරීම, ආදාහනාගාර පහසුකම් ලබා දීම, ත්‍රිරෝද රථ සංගම් ලියාපදිංචි කිරීම, ග්‍රාමීය පාසල් සංවර්ධනය යනාදිය ප්‍රාදේශීය සභා මගින් සිදු කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත ඇතුළු දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ලංකාවට පාන් කියාගන්නවත් බැරි වෙයිද? රට්ටු ලංකාව ගැන කියන කයිකතන්දර!

Next Post

9 වැනිදා මහ සෙනගක් එක්ක පොහොට්ටුව අනුරාධපුරයට එයි!

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.